කතක් නාන ළිදේ මැරේ


බකමුණ අත්තනකඩවල  නාන ළිදක දිය නාමින් සිටි කාන්තාවක් (54) බදාගෙන ළිදට පැන්න බව කියන පුද්ගලයකු පණ පිටින් ළිදෙන් ගොඩ ආවත් කාන්තාව මිය ගොස් සිටි බව ප්‍රදේශවාසීන් පොලීසියට පැමිණීලි කැර ඇත.

කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ නොදුන්නැයි කියමින් ගැමියන් ළිදෙන් ගොඩ ආ මිනිසාට හොදටම පහර දීමෙන් පසු පොලීසියට බාර දී රෝහල් ගත කැර ඇත.

දියේ ගිළී මිය ගිය කාන්තාව වැරැදි ඉලක්කයක් වන්නට ඇතැයි කියති.