කතකට තම නිවස දර සෑයක් වේ


අම්බලංතොට මාමඩලේ ගෙයක් අද අළුයම ගිනි ගැනීම නිසා 65 හැවිරිදි කතක මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි. මෙම කත හුදකලාව එහි ජීවත්වන්නට ඇතැයි ද පොලීසිය විශාවස කරයි.