කතක ලැජ්ජාවට පත් කළ මිනිහාට ඇප


කොළඹ කොම්පඤ්ඤවිදිය වතුර පයිපයක් ළඟ දී කතකට තම රහස් ප්‍රදේශය නිරාවරණය කළැයි කියන පුද්ගලයකු රුපියල් පන්දහක මුදල් හා රුපියල් පන්දාහක ශාරීර ඇප මත මුදාහැරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේතරත්න මහතා නියෝග කෙළේය.