කඩේට නාවත් ලාබෙට බඩු By None // 2012 නොවැ 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එංගලන්තයේ විශාලතම අන්තර් ජාල වෙළෙඳහලේ දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණේ. ඒත් එකම පාරිභෝගිකයකුවත් නැත. ”ඇමසන්” නමින් ඇමෙරිකාවේ පටන්ගත් සංකල්පයකට අනුව 2010 වර්ෂයේ එංගලන්තයේ ආරම්භ කළ ”ඇමසන් අන්තර්ජාල වෙළෙඳසල” මගින් දැන් ලෝකයේ නිපදවන බොහෝ දේ නියමිත මිලෙන් 40% වට්ටමක් සහිතව දින දෙක තුනකින් ලබාගත හැකිවෙයි. මේ වෙළෙඳ භාණ්ඩ අතරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත්කම්, පොත්පත්, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ ආදියද ඇතුළත් වෙයි. මේදිනවල නත්තල් උත්සවයේ උණුසුම නිසා එංගලන්තයේ ඇති මෙවන් ගබඩා සංකීර්ණ අටකි. ඇමසන් අන්තර්ජාල කඩයේ එක දවසකදී භාණ්ඩ විසි ලක්ෂයක් අලෙවි වන බව වාර්තාවී ඇත. එම ගබඩා සංකීර්ණයන්ගේ මුළු ඉඩ ප‍්‍රමාණය වර්ග අඩි පනස් ලක්ෂයකි. සේවක පිිරිස 10,000 කි. එකවර ගබඩා කර ඇති විවිධ භාණ්ඩ සංඛ්‍යාව පනස් ලක්ෂයකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත