කටුවනදී මළ අයට ෆොන්සේකාගෙන් අවසන් ගෞරව


කටුවනදී ඝාතනයට ලක්වූ ජවිපෙ ආධාරකරුවන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද එහි ගියේය. ඝාතනවලට එරෙහිව මිනිසුන් සංවිධානය විය යුතු යැයි ෆොන්සේකා ප‍්‍රකාශ කළේය.