කටුවනට හමුදාවේ පොලීසියේ දහසක් කැඳවයි By None // 2012 ජුනි 16 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කටුවන හැඳිවත්ත ගමේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී වෙඩි තබා දෙදෙනෙකු මරා දැමූ ඝාතකයන් සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක් කැඳවා ඇතැයි පොලීසිය කියයි. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අවට පොලීසි 20කින් පමණ පිරිස් ඇතුළුව යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දහසක් පමණ කැඳවා ඇත. පොලීසිය හා හමුදාව මාර්ග බාධක යොදා වාහාන පරීක්ෂා කරයි. වෙඩිතැබීම සිදුවූ තැන අඩුගණනේ ත්‍රීරෝද රථ, යතුරුපැදි 20ක් පමණ පෙරලී හෝ එකට ගැටී ඇති බව පෙනේ. ඝාතකයන් මිනිත්තු 20ක් පමණ එහි රැඳී සිටි බව හෙලිවී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත