කටුගෙයි හොරකමට කෙල්ලකුත් අල්ලයි By None // 2012 අගෝ 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මැද ප‍්‍රදර්ශනයට තබා තිබූ මිල කළ නොහැකි පුරාවස්තු සොරකමට සම්බන්ධ 16 හැවිරිදි තරුණියකද පිළියන්දලින් අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කස්තානකඩු දහයක්, මැණික් එබ්බවූ රන් මුදුවක්, රන් කාසි නවයක්, රිදී කාසි 68 නුගවෙල අදිකාරම්ගේ බඳපටිය හා බස්තම් දෙකක් ඇතුළු ඉපැරැණි කෞතුක වස්තු සොයාගෙන තිබිණි. සොයාගත් භාණ්ඩ වල රන් හා මැණික් ඉවත් කර ඉතිරි කොටස් බොල්ගොඩ ගඟට දැමීමට පෙර සැකකරවෝ අත් අඩංගුවට ගනු ලැබූහ. ප්‍රධාන සැකකරු කොටහේන පොලිසියේද තවත් සිව් දෙනෙක් පිළියන්දල පොලිසියේද සිටිති. ඒ අතරින් තිදෙනෙක් කාන්තාවෝය. ඒ අතරද මවක් හා දියණියක් වෙති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත