කටුගෙයි මහ හොරා අල්ලයි?


කො‍ළඹ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා මීගමුවේ සංචාරක හෝටලයක පෙදරේරුවෙක් ලෙස වැඩ කරමින් සිටියදී රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. කටුගේ සොරකම හැර තවත් සොරකම් රාශියක් ඔහු විසින් සිදුරක ඇති බවටත්, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 200ක් පමණ වන බවටත් තොරතුරු ඇතැයි පොලිස් ආරංචි කියයි. පොලීසිය මාධ්‍යයට නිකුත් කර තිබූ සැකරුගේ හැඩරුව සහිත පින්තූරය