කටුගෙයි බඩු පිළියන්දලින් අල්ලයි? By None // 2012 අගෝ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කෞතුකාගාරයේ මීට මාස කිහිපයකට පෙර හොරකම් කළ බව කියන ඉපැරණි භාණ්ඩ කිහිපයක් බොල්ගොඩ ගඟට දැමීමට යද්දී සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරක් අනුව කොළඹ නගර සභාවේ සේවිකාවක, ගුවන් සමාගමක සේවිකාවක සහ ත්‍රීරෝදරථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බවත්, කඩු කැබලි සහ මැණික් ගැලවූ ඉපැරණි මුද්දක් ඔවුන් සතුව තිබූ බවත් දැනගන්නට ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත