කටාර් ගින්නෙන් ලාංකිකයෝ 350ක් අවතැන්


කටාර් රාජ්‍යයේ සෙහෙලියා පෙදෙසේ නිවාස සංකර්ණයක ඇති වූ ගින්නකින් එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ලාංකිකයින් 350 දෙනකු පමණ අවතැන්ව ඇතැයි කටාරයේ තානාපති ආරංචි කියයි.

ඔවුන්ට කිසිදු ජීවිත හානි හෝ තුවාල සිදුවී නැතත් එම ගින්නේ ඔවුන් සතු දෑ අහිමිවී ඇතැයි කියති.

අවතැන්ව ඇත්තේ කටාරයේ පවිත්‍රතා සමාගමක සේවකයින් ලෙස සේවය කරන ලාංකිකයින් පිරිසක් යැයිද තානාපති කාර්යාලය පවසයිත