කට්ටි පැන්න සැකකරු ඇල්ලුවැයි උද්ඝෝෂණ


වසරක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමෙන් පසුව  දිවුලපිටිය පොත්තපිටියේ  පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණ කළහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡේ්‍යඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසූයේ අපරාධ කිහිපයක්  සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයමින් සිටියදි දන්සැලක් අසලදි අත්අඩංගුවට ගත් බවයි