කච්චේරියේ ගින්න බිම් මහලටත් පැතිරෙයි


කොළඹ කච්චේරියේ ගින්නෙන් එහි උඩමහල සම්පූර්ණයෙන්ම දැවී ගිය බවත් රාත‍්‍රී දහය පමණ වන විට බිම් මහලටද ගින්න පැතිරුණු බවත් එහි නිලධරයෝ කියති.