ඕස්ටේ‍්‍රලියාව ලකුණු 284 ක් ඉදිරියෙන්


ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී 440 ක් රැුස්කර ලකුණු 284 ක් ඉදිරියෙන් සිටියේය.  
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 156 ක් පමණක් රැස්කළේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම  ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 156
 ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 129 කදී කඩුලූ 8 ට 440 (එඞ් කවන් 36, ඬේවිඞ් වෝනර් 62, ෂේන් වොට්සන් 83, මයිකල් ක්ලාක් 106, මයික් හසී 34, මිචෙල් ජොන්සන් නොදැවී 73, ශාමින්ද එරංග 106/2, ධම්මික ප‍්‍රසාද් 102/3)