ඕස්ටේ‍්‍රලියා සිහින පේදුරුතුඩුවෙන්ම වතුරේ


පේදුරුතුඩුව අසල මුහුදෙන් ට්‍රෝලර් යාත‍්‍රාවක නැගී  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි උතුරේ වැසියන් පනස් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි. මේ පිරිස අතර කාන්තාවෝ පස්දෙනෙක්ද ළමෝ දෙදෙනෙක්ද වූහ.