ඕස්ටේ‍්‍රලියා රස්සා දෙන්න ගිහින් රිමාන්ඞ්.
ඕස්ටේ‍්‍රලියාවේ රැුකියා දෙන බව කියා පෞද්ගලික ආයතනයක විධායකයන් සිව් දෙනකුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් පමණ වංචා කලැයි කියා තලවතුගොඩ අස්වින් රාජකරුණා නැමැත්තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.

