ඕස්ටේ‍්‍රලියා ගමන බේරුවල පොලිසියෙන් නවතී
ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට ආ බව කියන 26 දෙනකු බේරුවල ධීවර වරාය අසලදී සැකපිට අත් අඩංගවට ගත් බව බේරුවල පොලිසිය කියයි. කාන්තාවන් සිවු දෙනකුද ඇතුළත් මේ පිරිස කිලිනොච්චි හා මුලතිව් පදිංචි කරුවන් බවද පොලිසිය කියයි.

