ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට


 

අයර්ලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (31) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 42 ක් ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ඕස්ට්‍රේලියාව ඉන් තරග 2 ක් ජයගෙන එක් තරගයක් පරාජය වූ අතර අතර සෙසු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 5 කි.

වැඩිදුර විස්තර සඳහා

වෙත පිවිසෙන්න

-036