ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු මහේල නායකත්වයෙන් ඉවත් වෙයි.
ශී‍්‍ර ලංකා පිලේ වත්මන් ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකත්වයෙන් තමන් ඉවත් වන බව මහේල ජයවර්ධන ඕස්ට්‍රේලියාවේදී අද (13වෙනිදා) පැවසීය. ශී‍්‍ර ලංකා කණ්ඩායමෙ මීලග නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් පත් කෙරෙනු ඇතැයිද දැන ගන්නට ඇත.

