ඕස්ට්‍රේලියා ගිහින් අනා ගනී


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ නීති විරෝධී ලෙස රැඳී සිටි උතුරේ ශ්‍රී ලංකිකයෝ තිදෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුව ගනු ලැබූහ. සරණාගතයින් ලෙස එරටට ගිය බව කියන ඔවුන් එරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි ඕස්ට්‍රේලියාව කියයි.