ඕස්ට්‍රේලියා ගමන පොලීසියෙන් නතර වේ


මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යාමට ආ බව කියන අට දෙනකු කලවංචිකුඩියේ හෝටලයකින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔවුහු මීගමුව, කල්කුඩා සහ කලවංචිකුඩි පදිංචිකරුවෝය.