මාතලේ ඕවිල්ලට අදත් ඊයේත් (30, 29) කොළපාට වැස්සක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
ඕවිල්ලේ විමලරත්න බණ්ඩා මහතා පැවසුවේ විනාඩි 4, 5ක් පමණ මේ වැස්ස ඇද හැලූනු බවයි. එහි වතුර ලා කොළ පැහැති බව ඔහු කීය.