ඕමාන් කි‍්‍රකට් පිලේ පුහුණුකරු දුලිප්


ශී‍්‍ර ලංකාවේ හිටපු ටෙස්ට් නායකයකු වන දුලිප් මෙන්ඩිස් මහතා  ඕමානයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රකට් පිලේ පුහුණුකරු ලෙස සැප්තැමිබර් 4 වෙනිදා වැඩ භාර ගැනීමට නියමිතය. ඔක්තෝම්බර් මස 3 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් වරම් නොලද ආසියානු රටවල කි‍්‍රකට් තරඟාවලිය ඒ මහතාගේ පළමු පැවරුම වී තිබේ. - 4005