ඔස්ට්‍රේලියා ගමන ලත් තැනම ලොප් වේ


අද අලුයම මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා  යන්න හැදූ හය දෙනකු අක්කරෙයිපත්තුව කෝමාරියේදි බෝට්ටු සමඟ අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය  කියයි ඔවුන් කිරින්ද, අම්පාර ,තිස්සමහරාම ප්‍ර දේශවල අය බව ද පොලිසීය කියයි