ඔසඳ යාපා අත්අඩංගුවට ගන්න වරෙන්තු


(නිමන්ති රණසිංහ)

කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී නොසිටිම නිසා රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසද යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය.