ඔබාමා යළිත් ධවල මන්දිරයට
ඡන්ද පීඨ 275 බලය ලබා ගත් ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා (ඩිමොක්‍රටික් පක්ෂය) දෙවැනි වරටත් ඇමරිකා ජනාධිපති වශයෙන් තේරි පත්විය.
ඔහුගේ ප්‍රතිවාදියා වු රිෆබ්ලිකන් පක්ෂයේ මිට්රොම්ට ලබාගත හැකි වුයේ ඡන්ද පීඨ 203 පමණි .
ඔබාමා ලබන ජනවාරියේ ජනාධිපති පදවියේ දිවුරුම් දීමට නියමිතය.

