ඔක්තෝම්බර් 01 වැනිදා සිට දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල 15% කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අදාල ගැසට් පත්‍රය මේ වන විට අමාත්‍යංශයට යොමු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මීට පෙර 2008 වසරේදී දුම්රිය ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීය.
(36698)
ඔක්තෝම්බරයේ සිට දුම්රිය ගමන් ගාස්තු ඉහළට
Recommended Articles