ඒ මුහුදු ගමනත් පොලිසියේ නතර වේ.
මුහුදෙන් ඕස්ටේ‍්‍රලියාවට යාමට තැත් කළ 86 දෙනකු බහුදින යාත‍්‍රා දෙකක්ද සමග හලාවත සිට නාවික සැතපුම් 20ක ඈත මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කෝසල වර්ණසූරිය මහතා කියයි.
”සෙනීෂා දුව” නමැති බහුදින යාත‍්‍රාවේ 67 දෙනකු සිටි බවත් ඔවුන්ගෙන් 58 දෙනකුම දෙමළ ජාතිකයින් බවත් නාවික හමුදාව කියයි.

