ඒ එස් පී ගැහුවාලු
මිරිහාන පොලීසියේ පොලිස්පති තොරතුරු කාමරයේදී සහකාර පොලිස් අධිකාරීවරයකුගේ පහරදීමකට ලක්වූයැයි කියන කොස්තාපල්වරයකු කලුබෝවිල රෝහලට ඇතුළත් වී සිටී.
නිවාඩු ගොස් සිටි ඔහු නිවාඩු අවසානයේ වැඩිපුර දින හතරක් ගත කැර සේවයට වාර්තා කිරීමේදී මේ සිද්ධීය වී යැයි ඔහු කියා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ තරවටු කිරීමක් මිස පහරදීමක් සිදු නොවුණු බවයි.

