(රොමේෂ් මධුෂංඛ සහ අතුල බංඩාර)
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමිනමක් නමක් අපවත් වී ඇති අතර රියදුරු ද මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.
අනතුරින් අපවත් වී ඇත්තේ පරණ හල්මිල්ලැවේ විහාරාධිපති පෙරිය උළුක්කුලමේ සුනන්ද හිමියන් (36) මිය ගිය ත්‍රී රෝද රථය පැදවූ රියදුරු චමින්ද ධර්මසේන වේ.




