එසැණ පුවතින් පසු පොලිස් මාරු අවලංගුයි.
නාවලපිටියේ දැරියක දූෂණය කිරීමේ පරීක්‍ෂණවලට සම්බන්ධ නිලධරයන් සිව් දෙනකුගේ මාරුවීම් අවලංගු කර ඇත. ඔවුන් මාරු කළ බව අඟහරුවාදා එසැණ වෙබ් අඩවියේ පළවීමත් සමගම මාරුවීම් අවලංගු වූ බව නාවලපිටිය ආරංචි කියයි.
පොලිස් සැරයන් වරයකු ඇතුළු පස්දෙනෙක් මේ සිද්ධියේ සැකරුවෝය.

