එස්.ටී.එෆ් මෙහෙයුම සාර්ථකයි By None // 2012 ජුනි 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පැය භාගක මෙහෙයුමෙන් පසු වව්නියා බන්ධනාගාරයේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරු තිදෙනා කොටි සැකකරුවන්ගෙන් බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. ඔවුන් බේරා ගැණුනේ පැය 19කට පසුවය. තාප්පවලින් හා වහලෙන් බන්ධනාගාරයට පැණ කඳුළු ගෑස් ගසා සිරකරුවන් මෙල්ල කළ එස් ටී එෆ් බටයෝ වසා දැමූ දොර අගුළු විදුලි කියත්වලින් කැපූහ. මෙහෙයුම අවසාන වෙත්ම බන්ධනාගාරය ඇතුලෙන් ගිලන් රිය තුනක් නික්ම ගියේය. එහි සිටි රැඳැවියන් බන්ධනාගාර බස් දෙකකින් අනුරාධ පුර සිරමැදිරියට ගෙන යෑමද ඇරැඹිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත