එස්.එල්.පී.එල්. පිටියට චන්ද්‍රපෝල් එයි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) ඌව පිලට කොදෙව් ජ්‍යෙෂ්ඨ පිතිකරු ශිවනරින් චන්ද්‍රපෝල් එකතු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. ක‍්‍රිස් ගේල් තරගාවලියට සහභාගි නොවීම නිසා ඒ වෙනුවට චන්ද්‍රපෝල්ට ආරාධනා කර ඇති බවත් ඔහු ඒ සඳහා කැමැත්ත පළකර ඇතැයි ද වාර්තාවේ.