එලොව ගිය ගැමියා වෛද්‍යවරු මොලොවට ගනිති


අලියකු පෑගීමෙන් අක්මාව, අගන්‍යාශය, බඩවැල් මහා ප‍්‍රාචීරය ඇතුළු අවයව වලට බරපතල හානි සිදුවූ ගැමියකු පැය හයක සැත්කමකින් පසු සුවය ලබතියි  පොලොන්නරු රෝහල කියයි. අක්මාව උදර කුහරයේ සිට උරස් කුහරයට තල්ලූවී තිබියදී මේ සැත්කමින් යළි ජීවත්වීමේ වාසනාව ලැබුනේ අරලගංවිල ආර්. ජී. ගුණවර්ධන (29) නම් තරුණයාය. වෙල්යායක මත්පැන් බොමින් සිටියදී ඔහු අලි ප‍්‍රහාරයට ලක්විය. විස්කම් සැත්කම සිදුකළ කණ්ඩායමේ නායක ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර ගාමිණි අබේසිංහ