ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (3 වැනිදා) ආරම්භ වීමට නියමිත තුන්වැනි ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම් කරමින් සිටියදී, වේග පන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග තුවාල ලබා තිබේ. වාර්තා වන පරිදි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් පාපන්දු කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටියදී මෙම අබාධයට ලක්වී තිබේ.


