එන්.සී.සී., එස්.එස්.සී., කෝල්ට්ස් සහ රාගම යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. පළමු අවසන් පූර්ව තරගය එන්.සී.සී. පිල සහ එස්.එස්.එස්. පිල අතර අද (04) ද, දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් පිල සහ රාගම පිල අතර හෙට (05) ද, එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගය මේ මස 7 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මුවර්ස් පිල වෙනුවෙන් ඉන්දික ද සේරම් (105) ද, එස්.එස්.සී. පිල වෙනුවෙන් භානුක රාජපක්‍ෂ (101) ද, පළමු වටයේ අවසන් තරගවලදී ශතක ලාභිහූ බවට පත්වූහ.
ගාල්ල ක‍්‍රිකට් සමාජයේ කෞෂල්‍ය ගජසිංහ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 කට 6 ක් දවාගනිමින් බී.ආර්.සී. පිල ලකුණු 77 කට සීමා කිරීමට සමත් විය.
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (මේරියන්ස් පිලට ලකුණු 2 ක ජයක්)
මේරියන්ස් පිල ඕවර 49.4 කදී 224 (සචිත් පතිරණ 59, ගීත් කුමාර 45, උමේෂ් කරුණාරත්න 50, හේෂාන් වන්නිආරච්චි 16, රිෂ්වාන් අක්බාර් 32, විශ්ව ප‍්‍රනාන්දු 37/3, නදීර නාවල 29/3)
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 50 කඩුලූ 9 ට 222 (ඩිල්ෂාන් මුණවීර 68, ප‍්‍රිමෝෂ් පෙරේරා 34, මාධව වර්ණපුර 45, තරංග ලක්‍ෂිත 19, අස්වාන් අක්බාර් 43/2, සචිත් පතිරණ 44/2, ගීත් කුමාර 30/2, උමේෂ් කරුණාරත්න 44/2)
බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 61 ක ජයක්)
ගාල්ල ක‍්‍රිකට් සමාජය ඕවර 44.5 කදී 138 (ඉමේෂ් උදයංග 17, අනිල් රිදීගම්මනගෙදර 16, රුමේෂ් රංගන 32, කෞෂල්‍ය ගජසිංහ 38, සුවන්ජි මදනායක 26/2, මාලන් මධුසංඛ 26/4, නිමේෂ් පෙරේරා 25/2)
බී.ආර්.සී. පිල ඕවර 30 කදී සියලූ දෙනා දැවී 77 (ඇන්ඩි සොලමන්ස් 18, සුපුන් දේවින්ද 15, උමේග චතුරංග 14/3, කෞෂල්‍ය ගජසිංහ 18/6)
එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 177 ක ජයක්)
එන්.සී.සී. පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 313 (සඳුන් වීරක්කොඩි 31, ෆර්විස් මහරුෆ් 47, උපුල් තරංග 28, චාමර කපුගෙදර 66, ඇන්ජලෝ පෙරේරා 53, ජෙහාන් මුබාරක් නොදැවී 43, රමිත් රඹුක්වැල්ල 30, මධුක ලියනපතිරණ 66/3)
සී.සී.සී. පිල ඕවර 35.5 කදී සියලූ දෙනා දැවී 136 (අමල් ඇතුළත්මුදලි 36, හසන්ත ප‍්‍රනානදු 23, මධුක ලියනපතිරණ 16, ගයාන් විජේකෝන් 20, චමින්ද විදානපතිරණ 20/3, මොහොමඞ් අනාෂ් 26/3, තරිඳු කෞෂාල් 34/2)
වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට කඩුලූ 6 ක ජයක්)
කුරුණෑගල තරුණ පිල ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 192 (නූර් උල් හක් 69, සමන් ප‍්‍රියන්තක 28, දර්ශන මහවත්ත 17, අනුරුද්ධ රාජපක්‍ෂ 36, චතුර පීරිස් 21/2, ගයාන් සිරිසෝම 39/2, ලස්සන පෙරේරා 15/2)
පානදුර ක‍්‍රීඩා සමාජය ඕවර 37.3 කදී කඩුලූ 4 ට 196 (ඩිල්රුවන් පෙරේරා 45, චාමර සිල්වා 57, ශම්මික රුවන් නොදැවී 21, චන්දන අරවින්ද නොදැවී 27, දර්ශන මහවත්ත 44/2)
පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට කඩුලූ 8 ක ජයක්)
ලන්කන් පිල ඕවර 41.1 කදී සියලූ දෙනා දැවී 97 (ශිවංග රණසූරිය 27, සීකුගේ ප‍්‍රසන්න 19/3, රොෂාන් ජයතිස්ස 16/2, රවින්ද්‍ර පල්ලියගුරු 22/2)
යුද හමුදා පිල ඕවර 8.5 කදී කඩුලූ 2 ට 100 (රිෂාන් කාවිංග නොදැවී 61)
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ලකුණු 99 ක ජයක්)
මුවර්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 297 (ෂෙහාන් ජයසූරිය 22, ජනක ගුණරත්න 66, ඉන්දික ද සේරම් 105, චතුරංග ද සිල්වා 50, ඉම්රාෂ් රාෆ්ෆි නොදැවී 18, හර්ෂ කුරේ නොදැවී 17, සමිත් දුෂාන්ත 63/4, සුරේන් සිල්වා 57/2)
සැරසන්ස් පිල ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 198 (දිනුක පෙරේරා 30, යොහාන් ප‍්‍රනාන්දු 43, සමිත් දුෂාන්ත 53, අමිල මෙන්ඩිස් 23, දිල්හාර ලොකුහෙට්ටිගේ 14/2, මුතුමුදලිගේ පුෂ්පකුමාර 44/3, ෂෙහාන් ජයසූරිය 30/3)
ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට කඩුලූ 8 ජයක්)
ගුවන් හමුදා පිල ඕවර 48 කදී සියලූ දෙනා දැවී 162 (ගයාන් ප‍්‍රසංග 18, අචිර එරංග 16, රජිත රත්නායක 36, රාජු ගයාෂාන් 28, තරංග රවීන් 17, දිල්හාර ප‍්‍රනාන්දු 19/2, කෞෂල්‍ය ලොකුආරච්චි 26/2, ධනුෂ්ක ගුණතිලක 25/2)
එස්.එස්.සී. පිල ඕවර 15.3 කදී කඩුලූ 2 ට 165 (කෞෂල්‍ය ලොකුආරච්චි නොදැවී 58, භානුක රාජපක්‍ෂ 101)
වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට කඩුලූ 6 ක ජයක්)
නාවික හමුදා පිල ඕවර 44 කදී සියලූ දෙනා දැවී 143 (චානක රුවන්සිරි 17, යොහාන් කුමාර 48, සුපේෂල ජයතිලක 16, කෞෂල්‍ය වීරරත්න 24/2, නිලංක පේ‍්‍රමරත්න 19/2, මාලිංග බණ්ඩාර 19/4)
රාගම පිල ඕවර 25.1 කදී කඩුලූ 4 ට 145 (මයිකල් වැන්ඩොට් 16, ඉයන් ඩැනියල් නොදැවී 58, මිලින්ද සිරිවර්ධන 33, කෞෂල්‍ය වීරරත්න නොදැවී 28, දුලංජන් මෙන්ඩිස් 31/2, සුපේෂල ජයතිලක 27/2)
ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (බදුරලිය පිලට ලකුණු 68 ක ජයක්)
බදුරලිය පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 225 (සෙබස්තියන් පෙරේරා 39, පබසර වඩුගේ 43, නිලූෂාන් නෝනිස් 46, සාලිය සමන් 23, රුවින්ද ශාමෙන් නොදැවී 34, චානක කොමසාරු 48/2, රනේෂ් පෙරේරා 31/3*
වරාය අධිකාරි පිල ඕවර 37.2 කදී 157 (තරිඳු මෙන්ඩිස් 30, ශානුක දිසානායක 27, මුතුමුදලිගේ පුෂ්පකුමාර 27, රනේෂ් පෙරේරා 17, සනිත ද මෙල් නොදැවී 29, ළහිරු ගමගේ 26/2, රුවින්ද ශාමෙන් 15/2, සාලිය සමන් 29/2*
පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 5 ක ජයක්)
ද්‍රවිඩ සංගම් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 196 (අෂේන් සිල්වා 24, තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික 43, කිත්රුවන් විතානගේ 24, මුදිත ප‍්‍රනාන්දු 19, අකිල ධනංජය 37/2, සජීව වීරකෝන් 30/4*
කෝල්ට්ස් පිල ඕවර 42.1 කදී කඩුලූ 5 ට 197 (ෂෙහාන් ප‍්‍රනාන්දු 28, චතුරංග කුමාර 32, නිසල් රන්දික 30, මලින්ද වර්ණපුර නොදැවී 31, අක්ෂු ප‍්‍රනාන්දු නොදැවී 44, පුලින තරංග 23/2*


