මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර ආසනය පමණි.
මහනුවරින් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10047ක් හිමිකරගෙන තිබූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ඡන්ද 9156කි.
උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක පහේම ද, පුත්තලම, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ද ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇත.