එජාපය හැටහය සමරයි By None // 2012 සැප් 06 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජාතික පක්ෂයට වසර 66ක් ගතවීම නිමිත්තෙන් විශේෂ සැමරුමක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා විය. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කාරුජයසූරිය මහත්වරු පැමිණ නොසිටියහ. මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණ පසුපෙළ මන්ත්‍රීන් අතර සිටියේය. ප්‍රතිසංස්කරණය කළ සිරිකොත මන්දිරය ද විවෘත කැරිණි. පක්ෂය වෙනුවෙන් කැපවුණු සාමාජික සමාජිකාවන් හට පදක්කම් හා සහතික පිරිනැමුණු අතර පක්ෂ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා මහා ලේකම් තිස්ස අත්තනායක මහත්වරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සම්මානයක් පිරිනැමූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත