එජාප මන්ත්‍රී පැරිස් එජාපය හමුවේ


පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත්.පී.පෙරේරා මහතා ඔක්තෝබර් මස 12 වැදි ඉරිදා සවස 04 ට  පැරීසියේ දී ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීමට නියමිතය.

පැරිස් කලාප අංක 10 හී චබ්රොල් පාරේ අංක 27 හි පිහිටි ලා මෙයිසොන් ශාලාවේදි පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.