එක්සත් ජාතික පක්ෂය මඟින් අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩි දැමීයැයි පවසා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාරට අගලවත්ත නගරයේදී පහර දුන්නේය.









