මගුල් ගෙදරකදී පුද්ගලයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේෂල රංජිත් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.