එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර නගර සභාව ඉදිරිපිට මහාපාරේ ඇතිවු ගැටුමින් අඩුගණනේ 5 දෙනකුවත් තුවාල ලබා රෝහල්ගත කළ බව දැන ගන්නට ඇතැයි ද ඉන් දෙදෙනකු වෙඩි වැදී ඇතැයි ද ඔවුන් නගර සභා සේවකයන් බව ද ස්ථිර නොවු ආරංචි කියයි. කුරුඳු පොලු හා ගඩොල් කැට වැඩි වශයෙන් ප්‍රහාරයට යොදාගෙන ඇතැයි කියති.

