එක්දින තරගාවලියකට ඉන්දීය පිල ලබන මාසයේ එයි
එක්දින තරග 05 ක් සහ විස්සයි/20 තරගයක් සඳහා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම ලබන මස 19 දා දිවයිනට පැමිණෙයි. එක්දින තරගාවලිය අරම්භ කරමින් පළමු සහ දෙවන තරග සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ලබන මස 22 සහ 24 පැවැත් වීමට නියමිතය.විස්සයි/20 තරගය අගෝස්තු මස 07 දා මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ පැවැත් වීමට කටයුතු යොදා ඇත.
තරග කාල සටහන :
ජූලි 22 - 1 වැනිි එක්දින තරගය සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ
ජූලි 24 - 2 වැනි තරගය තරගය සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ
ජූලි 28 - 3 වැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ
ජූලි 31 - 4 වැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ
අගෝස්තු 5 - 5 වැනි එක්දින තරගය මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ
අගෝස්තු 7 - විස්සයි/20 තරගය මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ

