එක් දරු මවක වීර වැඩක් කරයි


පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජිප් රියක් කැකිරාව අඩියාගලදී ගංවතුරට හසුව ගසාගෙන යද්දී එක් දරු මවක වන ආර් එම් නිලන්ති රත්නායක (35) මහත්මිය එහි ගමන් කළ නිලධාරීන්  පස් දෙනකු බේරා ගත් බව ගැමියෝ කියති. නිලධාරීන් එහි ගොස් ඇත්තේ ගංවතුරෙන් අවතැන් වූවන් ගැන සොයා බැලීම සඳහාය.