මඩකලපුව කල්මුණේ මාර්ගයේ තාලංගුඩාහි දී කැබ් රථයක් හා වෑන් රියක් ගැටීමෙන් එක් අයකු මියගොස් 16 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.