එකම රිය දෙවරක් හැපේ


යතුරු පැදියකින් යමින් සිටි පිය (35)  පුතු (06)  දෙදෙනෙක් මොණරාගල සිරිගල දී ටිපර් රථයක ගැටී මරුමුවට පත්වූහ.

අනතුරෙන් පසු නොනවත්වා ගිය රිය තාප්පයක ගැටී නැවැතී ඇතැයි පොලිසිය කියයි.

මිය ගිය පියා කොල්ලදෙනිය විද්‍යාලයේ ගුරුවරයෙකි.