එංගලන්තය ලකුණු 165 ක් ඉදිරියට එයි
ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (16) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 161 ක් ලබා ලකුණු 165 ක් ඉදිරියෙන් සිටියේය.
එංගලන්තය පළමු ඉනිම ඕවර 145.5 කදී සියලූ දෙනා දැවී 330 සහ දෙවැනි ඉනිම ඕවර 79 කදී කඩුලූ 3 ට 161 (නික් කොම්ප්ටන් 34, ජෙනතන් ට්‍රෝට් නොදැවී 66, ඉයන් බෙල් නොදැවී 24)
ඉන්දියාව පළමු ඉනිම ඕවර 143 කදී කඩුලූ 9 ට 326 (ගෞතම් ගාම්බීර් 37, චෙටෙෂ්වර් පුජාරා 26, විරාට් කෝලි 103, මහේන්ද්‍ර සිං දෝනි 99, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 29, ජේම්ස් ඇන්ඩසන් 81/4, ගේ‍්‍රම් ස්වාන් 76/3)

