ඌවෙන් පැමිණිලි 141 ක්


ඌව පළාත් සභා ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා 141 ක් අද වන විට වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් 104 ක් ද ,බදුල්ල දිස්ත්‍රික්කයෙන් 30  ක් ද සහ වෙනත් සිදුවීම් 7 ක් ද වශයෙනි.

singhala(1)