ඌව පිලේ නායකත්වයට කණ්ඩම්බි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) ඌව පිලේ නායකත්වයට පත්කර සිටි කොදෙව් පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි නොවීම නිසා එම කණ්ඩායමේ නායකත්වයට තිළිණ කණ්ඩම්බි පත්කර තිබේ.