ඌව ක්‍රීඩා ඇමැති මංගල සැසියට නෑ
ඌම පළාත් සභාවේ ක්‍රීඩා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් මහතා අද එහි මංගල සැසියට සහභාගී නොවීය. ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා අද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.
ඔහු ඉල්ලා අස්වීයැයි කියන රාවය ගැන වැමැසූවිට ආණ්ඩුකාර කාර්යාලය කීවේ එවැනි ලිපියක් ඉදිරිපත් කැර නැති බවය.

