උහන අය වැය පරදී


අම්පාර උහන ප්‍රාදේශීය සභා ඡන්දයෙන් සන්ධානය වැඩි ඡන්ද පහකින් පරාජය විය.

පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද නවයක් ද ලැබිනි.